Showing posts with label ict10. Show all posts
Showing posts with label ict10. Show all posts

Tuesday, June 2, 2020

On 9:06 AM by Lahiru in ,    No comments

හොඳින් අධ්‍යයනය කරන්න


Saturday, May 30, 2020

පහත බොත්තම ක්ලික් කර ඔබට ලැබෙන පෝරමය නිවැරදිව පුරවා සබ්මිට් (Submit) කරන්න

Thursday, May 28, 2020

On 9:03 AM by Lahiru in ,    No comments

මෙම ප්‍රශ්න හා පිළිතුරු හොඳින් අධ්‍යයනය කරන්න





Sunday, April 26, 2020

On 11:28 PM by Hingurakdamana Maha Vidyalaya in    No comments

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය තෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය තුන්වන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



https://drive.google.com/open?id=1sDly42BV-03RddpRTyA6NXeMU4GLQCAo

Tuesday, April 21, 2020

On 11:40 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය දෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය  දෙවන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



On 11:30 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments


පහත සබැඳිය ආශ්‍රයෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය පළමු ඒකකයට අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය පලමු පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.


ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත මෙතැනින් ලබා ගන්න

Thursday, April 16, 2020

On 1:45 AM by Hingurakdamana Maha Vidyalaya in ,    1 comment

COVID - 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසා 2020 මාර්තු මස් 12 වන දින සිට මේ දක්වා මාසයකට අධික කාලයක් පාසැල් වසා තැබීම හේතුවෙන්  පාසල් වල අධ්‍යාපනය ලබන දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල වශයෙන් බලපෑම් එල්ලවී ඇත. 

එබැවින් ඒ සඳහා සර්ව සම්පුර්ණ විසඳුමක් නොවුන ද යම්කිසි පිළියමක් ලෙස හා දරුවන් අධ්‍යාපන කටයුතුවලින් දුරස් වීම අවම කිරීම සඳහා මෙම බ්ලොග් අඩවිය ඔස්සේ දරුවන් වෙත පැවරුම් ප්‍රශ්න පත්‍ර ආදිය පළකරමින් අඩාල වී ගිය තම අධ්‍යාපන කටයුතු උදෙසා යම් අස්වැසිල්ලක් ඇති කිරීමට පො/හිඟුරක්දමන මහා විද්‍යාලය මෙමගින් බලාපොරොත්තු වෙමු.

එබැවින් ඔබ මෙම බ්ලොග් අඩවිය පරිහරණය කරමින් මඟහැරී ගිය අධ්‍යාපන කටයුතු සඳහා යම්කිසි පිටිවහල්ක් ලබා ගන්නා ලෙසත් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව  ඔබගේ අනෙකුත් සහෝදර සහෝදරියන් දැනුවත් කරන ලෙසත් කාරුණිකව ආරාධනා කරමු.!