Thursday, April 16, 2020
COVID - 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසා 2020 මාර්තු මස් 12 වන දින සිට මේ දක්වා මාසයකට අධික කාලයක් පාසැල් වසා තැබීම හේතුවෙන් පාසල් වල අධ්‍යාපනය ලබන දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල වශයෙන් බලපෑම් එල්ලවී ඇත.
එබැවින් ඒ සඳහා සර්ව සම්පුර්ණ විසඳුමක් නොවුන ද යම්කිසි පිළියමක් ලෙස හා දරුවන් අධ්‍යාපන කටයුතුවලින් දුරස් වීම අවම කිරීම සඳහා මෙම බ්ලොග් අඩවිය ඔස්සේ දරුවන් වෙත පැවරුම් ප්‍රශ්න පත්‍ර ආදිය පළකරමින් අඩාල වී ගිය තම අධ්‍යාපන කටයුතු උදෙසා යම් අස්වැසිල්ලක් ඇති කිරීමට පො/හිඟුරක්දමන මහා විද්‍යාලය මෙමගින් බලාපොරොත්තු වෙමු.
එබැවින් ඔබ මෙම බ්ලොග් අඩවිය පරිහරණය කරමින් මඟහැරී ගිය අධ්‍යාපන කටයුතු සඳහා යම්කිසි පිටිවහල්ක් ලබා ගන්නා ලෙසත් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ඔබගේ අනෙකුත් සහෝදර සහෝදරියන් දැනුවත් කරන ලෙසත් කාරුණිකව ආරාධනා කරමු.!
Subscribe to:
Post Comments (Atom)
Search
User Hits
Like us
Featured Post
කොරෝනා වයිරසයට එරෙහිව අධ්‍යපනය - Education vs COVID-19
COVID - 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසා 2020 මාර්තු මස් 12 වන දින සිට මේ දක්වා මාසයකට අධික කාලයක් පාසැල් වසා තැබීම හේතුවෙන් පා...
Popular Posts
-
6 ශ්‍රේණිය - බුද්ධ ධර්මය - පෙරහුරු ප්‍රශ්ණ පත්‍රය ලබා ගැනීම සඳහා පහත බොත්තම ක්ලික් කරන්න දිල්ෂා ගුරුතුමිය විසින් ලබා දුන් පැවරුම...
Recent Posts
Blog Archive
-
▼
2020
(73)
-
▼
April
(17)
- 11 ශ්‍රේණියට පැස්කල් කේත 35ක්
- ICT දෙවන පත්‍රයේ ඇති පළමු ප්‍රශ්න 10ක්
- 09 ශ්‍රේණිය විද්‍යාව - ඔබට ගැලපෙන රුධිර වර්ගය සො...
- 09 ශ්‍රේණිය විද්‍යාව - මිනිසාගේ කනේ ක්‍රියාකාරී...
- 10 ශ්‍රේණිය විද්‍යාව - ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය
- 11 ශ්‍රේණිය විද්‍යාව - හුමාල ආසවණය ප්‍රායෝගිකව සිද...
- 11 ශ්‍රේණිය විද්‍යාව - මිනිසාගේ හෘදයේ ක්‍රියාකාරීත්වය
- විද්‍යාව - 11 ශ්‍රේණිය - ශක්තිය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ONLINE EXAM - 11 ශ්‍ර...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- 11 ශ්‍රේණිය - විද්‍යාව මිනිස් දේහයේ දැකිය හැකි පද...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 11 ශ්‍රේණිය අන්තර...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 9 ශ්‍රේණිය පැවරුම 1
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 11 ශ්‍රේණිය පළමු ඒ...
- කොරෝනා වයිරසයට එරෙහිව අධ්‍යපනය - Education vs COVI...
-
▼
April
(17)
good
ReplyDelete