Tuesday, April 28, 2020
On 11:35 AM by Vajira galagedara in science11 No comments
මිනිසාගේ හෘදයේ නම් කල රුපසටහනක් පහත දැක්වේ.මෙය හොදින් අධ්‍යනය කර, පෙළපොත භාවිතාකර එක් එක් කොටසේ කාර්යන් ලියන්න.

On 10:18 AM by Lahiru in science11 No comments
11 ශ්‍රේණිය විද්‍යාව විෂයට අදාල මෙම පාඩම හොඳින් අධ්‍යයනය කර පෙළ පොතෙහි ඇති අභ්‍යාස කිරීමට උත්සහ ගන්න. ඔබට යම් ගැටලුවක් ඇති වනනේ නම් විද්‍යව විෂයභාර වජිර ගුරුතුමා හෝ නලින් ගුරුතුමා දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. නැතිනම් පහතින් කමෙන්ටුවක් මගින් විමසන්න.
මෙය නලින් ගුරුතුමා විසින් එවන ලද පාඩමකි.
https://www.facebook.com/search/top/?q=nalin%20karunarathna
https://www.facebook.com/search/top/?q=nalin%20karunarathna
Sunday, April 26, 2020
On 11:28 PM by Hingurakdamana Maha Vidyalaya in ict10 No comments
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය තෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය තුන්වන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.
11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත් මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි ක්‍රියාකාරකම්වල නිරත වන්න.
On 8:36 PM by Vajira galagedara in science11 No comments
මිනිසාගේ දේහයේ දැකියහැකි පද්ධතියක් පහත දැක්වේ.ඒ අනුව අසා ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.
01 ඉහත රුපයේ සියලු කොටස් නම් කරන්න.
02. මෙම පද්ධතිය හදුනාගන්න.
03 මෙම පද්ධතිය දායක වන්නේ කුමන ජිව ක්‍රියාවලිය සම්පුර්ණ
කිරීමටද?
04 මෙමගින් දේහයට ඇතුළුවන වාතය පිරිසිදු වන ක්‍රමය ලියන්න.
05 මෙහිදී දේහයට වාතය ඇතුළුවන යාන්ත්‍රනය විස්තර කරන්න.
06 ගර්ත තුලදී වායු හුවමාරුව සිදුවන ආකාරය විස්තර කරන්න.
07 මෙහි කාටිලේජ මුදු දක්නට ලැබේ.එහි කාර්ය කුමක්ද?
08 මෙහිදී වම් සහ දකුණු පෙනහැලි හදුනාගන්නා ලක්ෂණයක් ලියන්න.
09 මෙම පද්ධතිය මගින් සිදුවන වෙනත් කාර්යක් ලියන්න.
10 මෙම පද්ධතියට වැලෙදෙන රෝග විස්තර කරන්න.

වැඩිදුර අධ්‍යයනය සඳහා පහත වීඩියෝව නරඹන්න
Saturday, April 25, 2020
On 10:51 AM by Hingurakdamana Maha Vidyalaya in ict11 No comments
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
G.C.E O/L Internet and Email Part I
G.C.E O/L Internet and Email Part II
Wednesday, April 22, 2020
On 10:34 AM by Hingurakdamana Maha Vidyalaya in ict9 No comments
පහත අයිකනය ක්ලික් කර පැවරුම විවෘත කර කරගන්න. පසුව එය පිටපත් කරගෙන පෙළ පොත කියවා පිළිතුරු සපයන්න.
පැවරුම - 01
Tuesday, April 21, 2020
On 11:40 AM by Hingurakdamana Maha Vidyalaya in ict10 No comments
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය දෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය දෙවන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.
11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත් මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි ක්‍රියාකාරකම්වල නිරත වන්න.
On 11:30 AM by Hingurakdamana Maha Vidyalaya in ict10 No comments
පහත සබැඳිය ආශ්‍රයෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය පළමු ඒකකයට අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය පලමු පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.
11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත් මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි ක්‍රියාකාරකම්වල නිරත වන්න.
ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත මෙතැනින් ලබා ගන්න
11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත් මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි ක්‍රියාකාරකම්වල නිරත වන්න.
ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත මෙතැනින් ලබා ගන්න
Subscribe to:
Posts (Atom)
Search
User Hits
Like us
Featured Post
කොරෝනා වයිරසයට එරෙහිව අධ්‍යපනය - Education vs COVID-19
COVID - 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසා 2020 මාර්තු මස් 12 වන දින සිට මේ දක්වා මාසයකට අධික කාලයක් පාසැල් වසා තැබීම හේතුවෙන් පා...