Sunday, April 26, 2020

On 8:36 PM by Vajira galagedara in    No comments
මිනිසාගේ දේහයේ දැකියහැකි පද්ධතියක් පහත දැක්වේ.ඒ අනුව අසා ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.
Respiratory System Labeling Interactive - PurposeGames 
01 ඉහත රුපයේ සියලු කොටස් නම් කරන්න.
02. මෙම පද්ධතිය හදුනාගන්න.
03 මෙම පද්ධතිය දායක වන්නේ කුමන ජිව ක්‍රියාවලිය සම්පුර්ණ   
     කිරීමටද?
04 මෙමගින් දේහයට ඇතුළුවන වාතය පිරිසිදු වන ක්‍රමය ලියන්න.
05 මෙහිදී දේහයට වාතය ඇතුළුවන යාන්ත්‍රනය විස්තර කරන්න.
06 ගර්ත තුලදී වායු හුවමාරුව සිදුවන ආකාරය විස්තර කරන්න.
07 මෙහි කාටිලේජ මුදු දක්නට ලැබේ.එහි කාර්ය කුමක්ද?
08 මෙහිදී වම් සහ දකුණු පෙනහැලි හදුනාගන්නා ලක්ෂණයක් ලියන්න.
09 මෙම පද්ධතිය මගින් සිදුවන වෙනත් කාර්යක් ලියන්න.
10 මෙම පද්ධතියට වැලෙදෙන රෝග විස්තර කරන්න.

වැඩිදුර අධ්‍යයනය සඳහා පහත වීඩියෝව නරඹන්න


0 comments:

Post a Comment