Wednesday, April 29, 2020

On 11:31 AM by ansonlineschool in    1 comment
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(Ravindra Ranasingha)
On 5:41 AM by ansonlineschool in    1 comment
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව පෙළපොත් අධ්‍යයනය කරමින් ‍ විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.
මෙහි ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න

https://drive.google.com/open?id=1yFdmNTf3o3786RRndwlvNJp_GjGoFT0W

Tuesday, April 28, 2020

On 12:41 PM by Vajira galagedara in    No comments
මිනිසුන් අතර පවතින රුධිර ගණ හුවමාරු කරගත හැකි සටහනක් පහත දැක්වේ.


https://netstorage-yen.akamaized.net/images/b66282d38116d328.jpg 
01 මිනිසුන් අතර රුධිර ගණ කියක් පවතීද ?
02 එක් රුධිර ගණයක් සහිත පුද්ගලයෙකුට ලබාගතහැකි වෙනත් රුධිර ගණ වගුවෙන් සොයන්න.(රුධිර ගණ ගැලපීම ) 


ඔබගේ රුධිර ගණය පිලිබදව ඔබ දැනුවත්නම් ඔබට රුධිරය ලබාදිය හැකි හා ඔබට රුධිරය ලබාගත හැකි කාණ්ඩ වගුවෙන් සොයා ලියන්න.
On 12:20 PM by Vajira galagedara in    No comments
මිනිසාගේ කනේ ක්‍රියාකාරීත්වය

මිනිසාගේ කනේ ක්‍රියාකාරීත්වය පහත වීඩියෝව මගින් අධ්‍යනය කරන්න.එක් එක් කොටසේ කාර්යන් හදුනාගෙන වගුවක සටහන් කරන්න.


On 12:11 PM by Vajira galagedara in    No comments
පහත දැක්වෙන සෛල වෙන වෙනම හදුනාගෙන කොටස්වල කාර්යන් ලියන්න.



සෛලය – Tap Online Science Magazineපටක රෝපණය
On 11:57 AM by Vajira galagedara in    No comments
හුමාල ආසවණය
හුමාල ආසවණය ප්‍රායෝගිකව සිදුකරන ආකාරය සදහා පහත වීඩියෝව නරඹා ඊට පහතින් අසා ඇති ප්‍රශ්ණයට පිළිතුරු සපයන්න.



ප්‍රශ්ණය:-

  • මෙම ඇටවුම ඔබ නිර්මාණය කිරීමට උත්සහ කලේ නම් ඔබට මතුවන ගැටළු ලැයිස්තු ගතකර ඒ සදහා ඔබ යොදන පිළියම් ලියන්න.
On 11:35 AM by Vajira galagedara in    No comments
මිනිසාගේ හෘදයේ නම් කල රුපසටහනක් පහත දැක්වේ.මෙය හොදින් අධ්‍යනය කර, පෙළපොත භාවිතාකර එක් එක් කොටසේ කාර්යන් ලියන්න.

https://i.ytimg.com/vi/oCuCiNLyb44/maxresdefault.jpg
On 10:18 AM by Lahiru in    No comments
11 ශ්‍රේණිය විද්‍යාව විෂයට අදාල මෙම පාඩම හොඳින් අධ්‍යයනය කර පෙළ පොතෙහි ඇති අභ්‍යාස කිරීමට උත්සහ ගන්න. ඔබට යම් ගැටලුවක් ඇති වනනේ නම්  විද්‍යව විෂයභාර වජිර ගුරුතුමා හෝ නලින් ගුරුතුමා දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. නැතිනම් පහතින් කමෙන්ටුවක් මගින් විමසන්න.

මෙය නලින් ගුරුතුමා විසින් එවන ලද පාඩමකි.
https://www.facebook.com/search/top/?q=nalin%20karunarathna






























On 2:41 AM by ansonlineschool in    No comments

 


 ONLINE EXAM පහසුකම අත්විඳින්න 11 ශ්‍රේණියේ දරුවන්ට අනඟි අවස්ථාවක්

 Activity - 1


Sunday, April 26, 2020

On 11:28 PM by Hingurakdamana Maha Vidyalaya in    No comments

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය තෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය තුන්වන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



https://drive.google.com/open?id=1sDly42BV-03RddpRTyA6NXeMU4GLQCAo

On 8:36 PM by Vajira galagedara in    No comments
මිනිසාගේ දේහයේ දැකියහැකි පද්ධතියක් පහත දැක්වේ.ඒ අනුව අසා ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.
Respiratory System Labeling Interactive - PurposeGames 
01 ඉහත රුපයේ සියලු කොටස් නම් කරන්න.
02. මෙම පද්ධතිය හදුනාගන්න.
03 මෙම පද්ධතිය දායක වන්නේ කුමන ජිව ක්‍රියාවලිය සම්පුර්ණ   
     කිරීමටද?
04 මෙමගින් දේහයට ඇතුළුවන වාතය පිරිසිදු වන ක්‍රමය ලියන්න.
05 මෙහිදී දේහයට වාතය ඇතුළුවන යාන්ත්‍රනය විස්තර කරන්න.
06 ගර්ත තුලදී වායු හුවමාරුව සිදුවන ආකාරය විස්තර කරන්න.
07 මෙහි කාටිලේජ මුදු දක්නට ලැබේ.එහි කාර්ය කුමක්ද?
08 මෙහිදී වම් සහ දකුණු පෙනහැලි හදුනාගන්නා ලක්ෂණයක් ලියන්න.
09 මෙම පද්ධතිය මගින් සිදුවන වෙනත් කාර්යක් ලියන්න.
10 මෙම පද්ධතියට වැලෙදෙන රෝග විස්තර කරන්න.

වැඩිදුර අධ්‍යයනය සඳහා පහත වීඩියෝව නරඹන්න


Saturday, April 25, 2020

On 10:51 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

G.C.E O/L Internet and Email Part I

https://youtu.be/CWZ187-I_aM

 

G.C.E O/L Internet and Email Part II

https://youtu.be/qt2htUwrNQs

Wednesday, April 22, 2020

On 10:34 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments
පහත අයිකනය ක්ලික් කර පැවරුම විවෘත කර කරගන්න. පසුව එය පිටපත් කරගෙන පෙළ පොත කියවා පිළිතුරු සපයන්න.

 පැවරුම - 01

https://drive.google.com/file/d/1HNdkQwTnwZh9D-MAqcG67dxkavU-HB9A/view?usp=sharing

Tuesday, April 21, 2020

On 11:40 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය දෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය  දෙවන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



On 11:30 AM by Hingurakdamana Maha Vidyalaya in    No comments


පහත සබැඳිය ආශ්‍රයෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය පළමු ඒකකයට අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය පලමු පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.


ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත මෙතැනින් ලබා ගන්න