Wednesday, April 29, 2020
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය
අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ
විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007
වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ
දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා
ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම
අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ
සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව පෙළපොත්
අධ්‍යයනය කරමින් විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන්
A සාමාර්ථයක් ලබාගත හැකියි.
මෙහි ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න
Subscribe to:
Post Comments (Atom)
Search
User Hits
Like us
Featured Post
කොරෝනා වයිරසයට එරෙහිව අධ්‍යපනය - Education vs COVID-19
COVID - 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසා 2020 මාර්තු මස් 12 වන දින සිට මේ දක්වා මාසයකට අධික කාලයක් පාසැල් වසා තැබීම හේතුවෙන් පා...
Popular Posts
-
6 ශ්‍රේණිය - බුද්ධ ධර්මය - පෙරහුරු ප්‍රශ්ණ පත්‍රය ලබා ගැනීම සඳහා පහත බොත්තම ක්ලික් කරන්න දිල්ෂා ගුරුතුමිය විසින් ලබා දුන් පැවරුම...
Recent Posts
Blog Archive
-
▼
2020
(73)
-
▼
April
(17)
- 11 ශ්‍රේණියට පැස්කල් කේත 35ක්
- ICT දෙවන පත්‍රයේ ඇති පළමු ප්‍රශ්න 10ක්
- 09 ශ්‍රේණිය විද්‍යාව - ඔබට ගැලපෙන රුධිර වර්ගය සො...
- 09 ශ්‍රේණිය විද්‍යාව - මිනිසාගේ කනේ ක්‍රියාකාරී...
- 10 ශ්‍රේණිය විද්‍යාව - ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය
- 11 ශ්‍රේණිය විද්‍යාව - හුමාල ආසවණය ප්‍රායෝගිකව සිද...
- 11 ශ්‍රේණිය විද්‍යාව - මිනිසාගේ හෘදයේ ක්‍රියාකාරීත්වය
- විද්‍යාව - 11 ශ්‍රේණිය - ශක්තිය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ONLINE EXAM - 11 ශ්‍ර...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- 11 ශ්‍රේණිය - විද්‍යාව මිනිස් දේහයේ දැකිය හැකි පද...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 11 ශ්‍රේණිය අන්තර...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 9 ශ්‍රේණිය පැවරුම 1
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය...
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 11 ශ්‍රේණිය පළමු ඒ...
- කොරෝනා වයිරසයට එරෙහිව අධ්‍යපනය - Education vs COVI...
-
▼
April
(17)
Thanks Ravi sir!!!
ReplyDelete